Hengiyan Mage Penchiye – Nilakshi Helapitiya, Pubudu Chinthaka, Saman Lenin

 

Title : Hangiyan Mage Panchiye
Artist : Nilakshi Helapitiya, Pubudu Chinthaka, Saman Lenin
Lyrics : Pubudu Chinthaka
Music : Saman Lenin

 

Hengiyan Mage Penchiye (හැංගියං මගෙ පැංචියේ) | Nilakshi Helapitiya | Pubudu Chinthaka | Saman Lenin

 

Lyrics : 

 

අසනි වැස්සක් මුවා කරගෙන
සළු අපුල්ලන මංකඩේ
පල්ලෙවාහල නිළමෙ ඇවිදින්
හැංගියන් මගෙ පැංචියේ…

දිස්නෙ දුන්නත් කැකුළු රන් කඳ
හිරුට හොරැහින් ගොම්මනේ
තිසර පැටවියො වහං කෙරුමට
තහංචියි අපි අඩුකුලේ….

රදළ තුනුහිරු දවා හළු කළ
මගේ සුහුඹුල් සන්දියේ
වෙල්ල හැළියට කිළිටි පොදියක්
එක් කළෙත් මේ ගංතොටේ….

 


MP3 Download