Nethi Aaleka – DAVE Ft. KONTINU3 & YUKI

 

 

Title : Nathi Aaleka
Artist : Dilan Dakshina DAVE
Lyrics : Dilan Dakshina DAVE
Music : Kasintha Kalhara
Mixing : Yuki Nawaratne @YuKI BeatZ

 

 

DAVE - Nethi Aaleka (නැති ආලෙක) ft. KONTINU3 | YUKI | Official Lyrics Video

 

නැති ආලෙක වෙලිලා
මසිත දැවිලා
මෙසිත දැවිලා

නුබට පිදු හද බිදිලා
නෙතින් වැටෙනා
මේඝ වරුසා

දැන නොදැන ලය
ශෝකය ශෝකය
සුනු විසුනුව මා
ලෝකය ලෝකය

නැති ආලෙක වෙලිලා
මසිත දැවිලා
මසිත දැවිලා

මගෙ හසරැල්ලෙ
නිමැඋවම ඔබයි
මගෙ කදුලැල්ලෙ
නැවතුවම දුරයි
නෙතු අගක මගෙ
පැටලුනු අරුමයි
වරදකද මගෙ
පවසනුයෙ ඔබයි

රල නැති සයුරක දුක ඇස්මෙන්..ඇස්මෙන්
ඈ නැති අහසක කුලු වැස්මෙන්..
ඈ ගැන මැවු සිහිනෙක ගැස්මෙන්
පැතු සිත තවමත් රස්නෙන්..

 

 

DOWNLOAD MP3