Ninda Nena Rathriye – Miyuru Sangeeth

 

Title : Ninda Nena Rathriye
Original Artist : H. R. Jothipala
Lyrics : Dr. Ajantha Ranasinghe

Cover Artist : Miyuru Sangeeth
Cover Music : Miyuru Sangeeth
Lyrics Video : Miyuru Sangeeth

 

 

Lyrics :

 

නින්ද නේන රාත්‍රියේ
මේ පාළු කාන්සියේ…
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ…

කුමුදූ කුමාරියේ
ඔබ නිදනා යහන් තලේ…
කවුළුව සමීපයේ
මම ඉන්නෙම් පවන් දැලේ…
ඉඳුනිල් නුවන් පියා සැතපෙම්
රෑ නිසංසලේ…

අරුණෝදයේ ඔබේ
නෙතු සඟලේ කැළුම් සලා…
සූරිය පෙරම්බරේ
දිනූ අයුරින් සිනාසිලා…
සෙනෙහේ විජිනිපතින් සනහන්
මට පවන් සලා…

නින්ද නේන රාත්‍රියේ…

 

Ninda Nena Rathriye (නින්ද නේන රාත්‍රියේ) Cover By Miyuru Sangeeth

 


MP3 Download