Rassige Awwe Cover – Thilina Blyz

 

 

Title : Rassige Auwa Cover
Cover Artist : Thilina Blyz
Lyrics : Sudantha Madawa (2
Melody & Music : Thilina Blyz

 

 

රාස්සිගේ අව්වේ Rassige Awwe SKITZOsl Cover by Thilina Blyz

 

 

රාස්සිගේ අව්වේ
පාළු මුහුදු වෙරලේ
කෝච්චියේ සද්දේ
තමයි පාළු කැපුවේ
යාන්ත්‍රිකව වාගේ
ඔබ සිහියට ආවේ
ඒ වෙලේම වාගේ
මුහුදු රළක් බිදුනේ

මුහුදු වෙරලේ හුදෙකලා බව
මා හිදිමෙන් බිඳ වැටේ
මගේ සිතුවිලි ඈත් සමඟින්
මුහුදු වෙරලේ සැරි සරයි

ඈ ඈත දියබට අඬගසයි
මා ඈගෙ වචනෙට අවනතයි

රාස්සිගේ අව්වේ
පාළු මුහුදු වෙරලේ
කෝච්චියේ සද්දේ
තමයි පාළු කැපුවේ
යාන්ත්‍රිකව වාගේ
ඔබ සිහියට ආවේ
ඒ වෙලේම වාගේ
මුහුදු රළක් බිදුනේ

 

 

DOWNLOAD MP3