Sanda Kumari Mage Manali – Nadee Senevirathne

 

Title : Sanda Kumari Mage Manaali
Original Artist : Chandana Liyanaarachchi
Cover Artist : Nadee Senevirathne
Lyrics : Dhammika Bandara
Music : Denister Perera
New Music Arrangement : Naada

 

Lyrics : 

මං කවුළුව හැර තබාවි
ඇය සේල පලස එලාවි
පිණි බින්දු බිමට වැටේවි
මුතු මැණික් වගේ පෙනේවි
සඳ කුමාරි මගෙ මනාලි
සඳ කුමාරි මගෙ මනාලි.//

කළු වාළාකුලක් ඇදේවි
සඳ මුහුණ මුවා කරාවි..//
මට හෙඳටම දුක හිතේවි
රැය එළි වෙනකන් හඬාවි
සඳ කුමාරි මගෙ මනාලි

සඳ කුමාරි මගෙ මනාලි.
තරු වරළ උනා දමාවි
රෑ කවුළු දොරින් එබේවි
මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගෙ මනාලි..

 

Sanda Kumari Mage Manali (සඳ කුමාරි මගෙ මනාලි) - Nadee Senevirathne | Sirasa FM Covers

 

 


MP3 Download