Sandun Suwandai Rawana – Sithmi Tharushika, Navarathna Gamage, Upul Perera

 

Title : Sandun Suwandai Ravana
Artist : Sithmi Tharushika
Music : Nawrathne Gamage
Lyrics : Upul Perera

 

SANDUN SUWNDAI RAWANA | Sithmi Tharushika | Navarathna Gamage | Upul Perera | සඳුන් සුවඳයි රාවණා

 

Lyrics  :

 

දේවදාර වෙළෙපි බඳේ දෙකොපුල් උලනා
හස්තිරාජ කුඹතලයේ සැනසුම සැදුනා
වෘක්ෂරාජ මැඩු පලුදු කැලැලෙන් ගලනා
ස්වේත ක්ෂීර සඳුන් අමොද හිමයේ හමනා..

රැයට පෙරව සඳ සවසක වැද ගුවනේ
දවන දිනිඳු මිස නැත සිසි වත දිලුනේ
දියත පෙළන ඔබ කළ පෙම එසඳ සිතේ
ළසඳ කිසිදු කල හිරු වෙත එරෙහි නැතේ..

උනිඳු ලෙසට සිතුවද කළ වරද මා කෙරේ
උදුල සිසිඳු නුබ නැග දිලි සලෙලු රාත්‍රියේ
උසුල සිතුම් සඟවන ඉමි කෙලෙස මා ළයේ
උමතු විලස කළ මැන ඒ වරද ආදරේ..

සදුන් සුවදයි රාවණා


MP3 Download