Seethala Sulange – Adaraneeya Prarthana Yashodha Medagedara Yasas Wasawa

 

Title : Seethala Sulange
Artist : Yashodha Medagedara
Music : Yasas Medagedara
Lyics : Ayodhya Fernando

 

Seethala Sulange (සීතල සුළඟේ) Adaraneeya Prarthana | Film | Yashodha Medagedara | Yasas | Wasawa

 

සීතල සුළඟේ සැහැල්ලුවෙන් මං පිහාටුවක් සේ පාවෙලා දුර අහස සිසාරා එමි සිහිනෙක සිත මගෙ සෙමින් තියා

වළාපෙලක අතුරා සිහිනය දේදුනු පාට තියා
මා ආවේ දෑස සොයා..

සඳ ඈත පේන රෑක හීන වපුරා
සිත ආදරේ පෙරා ගෙනාවා
හිමි දෑස ගැනම තාම හිතනවා…..

සීතල සුළඟේ …

තරු රෑන ගාව ජීවිතේම තියලා
එමි පාවෙලා සුළං සැරේ මා
ඔබ කෝ කියා දෙනෙත් සොයනවා….

සුදු පාට මීදුමේ තෙමී තෙමීලා
කඳු යාය පසු කළේ සෙමින් මෙමා
සංසාරයේම මං ඉන්නවා…

සීතල සුළඟේ ….

 


MP3 Download