Siduhath Oba Yanna – Nuwandika Senarathna Ft. Aruna Gunawardana

 

 

Title : Siduhath Oba
Artist : Nuwandhika Senarathne
Music : Aruna Gunawardana
Lyrics : Mahee Kolitha Ferdinando

 

Siduhath oba yanna - සිදුහත් ඔබ යන්න | Nuwandika Senarathna | Aruna Gunawardana

 

Lyrics : 

 

සිදුහත්…..
නුඹ යන්න
නොපමා වී යන්න
කිරි කැටි පුතු නිදනවා
සිප මුව
මොහොතකට නැවතී
ඔබ යන්න

පැමිනියේ මා නුඹ හා
මේ තරම් කල්
බොහෝ දුර ඈත ඉඳන්
නිවීයන මග සොයා යනතුරා
නුඹේ අත් වැල වී…..
ඉතින් නුඹ යන්න
නොපමා වී යන්න
කිරි සුවඳ නිදනවා
සිප මුව
මොහොතකට නැවතී
ඔබ යන්න

හිඳින්නම් මා මග බලා
තව ඉතින් කල්
බොහෝ දුර ඈත නොයා
සොයා ගත් මග කියා දෙන තුරා
නුඹේ පතිනිය වී……
ඉතින් නුඹ යන්න
නොපමා වී යන්න
කිරි සුවඳ නුඹ වෙලයි
සිප මුව
මොහොතකට නැවතී
ඔබ යන්න.

පිය උණුහුම සොයන ඔහු මා සනහන්නම්
රුදු මග නිමා කර එන බව පවසන්නම්
බුදු පියා සොයා පුතු හා මා එන්නම්
සසරේ විඩා හැර නුඹ ලඟ සැනසෙන්නම්

යශෝධරා…………

 

 

DOWNLOAD MP3